ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස්වල මිලත් සීග්‍ර ලෙස ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස්වල මිලත් සීග්‍ර ලෙස ඉහළට

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස්වල මිලත් සීග්‍ර ලෙස ඉහළට

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස්වල වෙළෙදපොළේ හිඟයක් හා අමතර කොටස් වල අධික මිලක් පවතින බව වාර්තා වනවා.

 

 

කොරෝනා වසංගත තත්වය හමුවේ එම අමතර කොටස් ආනයනය සීමා වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අමතර කොටස් වෙළෙඳ ව්‍යාපාරිකයෙකු සදහන් කර ඇත්තෙ.

 

 

මේ හේතුවෙන් පවතින අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇති බව ඔහු සදහන් කළා.

views

848 Views

Comments

arrow-up