AUG
31
අවසන් ඇමරිකන් සෙබලත් ඇෆ්ගනිස්තානයෙන් ඉවතට

පෙන්ටගනය නිල වශයෙන් සඳහන් කර සිටියේ නියමිත වේලාවට පැය 24කට පෙර අවසන් ඇමරිකානු සෙබළාත් කාබුල් ගුවන්තොටුපොළෙන් ඉවත්කර ගැනීමට සමත් වූ බවයි.
ඇෆ්ගනිස්තාන යුද ඉතිහාසය තුළ සියලුම ඇමරිකානු සෙබළුන් ඉවත්කර ගත් ප්‍රථම අවස්ථාව වන අතර ඇමරිකානු ගුවන් සේනාංකයේ සේනාධිපති මේජර් ජනරාල් ක්‍රිස් ඩෙනාහු, අවසන් ඇමරිකානු සෙබළාත් කාබුල් ගුවන්තොටුපොළෙන් ඉවත් වූ බව රූප දර්ශනයක් මඟින් පෙන්වා දී ඇත.
758 Views
Comments