AUG
24
සතිපතා ඔක්සිජන් ලීටර 300,000 බැගින් ආනයනයට පියවර

මෙරට කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට සතිපතා ඔක්සිජන් ලීටර 300,000 බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
මේ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා.
989 Views
Comments