ස්පුට්නික් මාත්‍රා 15,000ක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

ස්පුට්නික් මාත්‍රා 15,000ක් දිවයිනට

ස්පුට්නික් මාත්‍රා 15,000ක් දිවයිනට

දෙවන මාත්‍රාව ලෙස යොදා ගැනීමට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට ගෙන්වා ඇත.

 

 


ප්‍රථමයෙන් රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගෙනවිත් තිබූ මෙම එන්නත් තොගය කිලෝග්‍රෑම් 178ක බරකින් යුක්තය.

views

787 Views

Comments

arrow-up