ඇඳිරි නීතිය තිබූ ඊයේ රිය අනතුරුවලින් තිදෙනකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
07

ඇඳිරි නීතිය තිබූ ඊයේ රිය අනතුරුවලින් තිදෙනකු මරුට

ඇඳිරි නීතිය තිබූ ඊයේ රිය අනතුරුවලින් තිදෙනකු මරුට

නිරෝධායන ඇඳිරි නීතිය පනවමින් සංචරණය සීමා කර ඇති පසුබිමක ඊයේ (06) සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙලෙස මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුම කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

 

මැදවච්චියේ දෙසට ධාවනය වූ යතුරු පැදියක් සහ වව්නියාව දෙසට ධාවනය වූ  බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර ඉන් බරපතළ තුවාල ලද පුද්ගලයෙකු රෝහලට ඇතුළත් ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

කුරුණෑගල ප්‍රදේශයේ පාර හරහා මාරු වෙමින් සිටි කාන්තාවක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරෙන් ද ඇය මියගොස් තිබෙනවා.

views

829 Views

Comments

arrow-up