පාර්ලිමේන්තුව අද සහ හෙට රැස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

පාර්ලිමේන්තුව අද සහ හෙට රැස් වෙයි

පාර්ලිමේන්තුව අද සහ හෙට රැස් වෙයි

පවතින කොවිඩ් වසංගතය සමඟ පාර්ලිමේන්තුවේ විවාද සියල්ල අද සහ හෙට පමණක් පැවැත්වීමට තීරණය කර ඇත.

 

 

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීමේ විවාදය හෙට දින (22)කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර අැති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කරයි.

 

 

අද දින (21) පාර්ලිමේන්තුව 10.00ට රැස්වීමට නියමිතව ඇත.

views

873 Views

Comments

arrow-up