SEP
14
ඇදිරිනීති කැඩූ පුද්ගලයන් 773ක් අත්අඩංගුවට

පවතින නීරෝධායන අැදිරිනීතිය උල්ලංඝනය කරමින් මහාමාර්ගයේ ගමන් කල පුද්ගලයින් 773 දෙනකු ගතවූ පැය 24 තුල පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව ඇදරිනීතිය පැනවූ දින සිට මේ දක්වා පුද්ගලයන් 71,467ක් අත්අඩංගුවට ගෙන ඇත.
896 Views
Comments