ඉදිරි දෙසතිය තුල පාසල් සිසුන්ට කොවිඩ් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

ඉදිරි දෙසතිය තුල පාසල් සිසුන්ට කොවිඩ් එන්නත

ඉදිරි දෙසතිය තුල පාසල් සිසුන්ට කොවිඩ් එන්නත

ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ ඉදිරි දෙසතිය තුළ පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි.

 


අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ පාසල් ළමුන්ට ෆයිසර් එන්නත් ලබා දීමට කටයුතු කරන බවයි.

views

827 Views

Comments

arrow-up