දිවයින පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

දිවයින පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ

දිවයින පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ

කොරෝනා අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටලු‍ වලට විසඳම් ලබා නොදීමට විරෝධය පළකරමින් හෙද හෙදියන් පිරිසක් රෝහල් ඉදිරිපිට අද(27) දහවල් උද්ඝෝණයක නිරත වූහ.

 

කොළඹ ජාතික රෝහල, ළමා රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල සහ දිවයින පුරා රෝහල් ඉදිරිපිට එම උද්ඝෝෂණ පැවැත්වූ අතර මෙතෙක් ගෙවූ කෝවිඩ් මාසික දීමනාව ලබාදෙන ලෙසද එහිදී උද්ඝෝෂණයේ නිරත පිරිස් ඉල්ලා සිටියහ.

 

එමෙන්ම ආදේශක සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙසද එහිදී උද්ඝෝෂකයෝ ඉල්ලූහ.

views

751 Views

Comments

arrow-up