ප්‍රියමාලිත් ලයිට් බිලට පොලු තියලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

ප්‍රියමාලිත් ලයිට් බිලට පොලු තියලා

ප්‍රියමාලිත් ලයිට් බිලට පොලු තියලා

 

මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිනි ප්‍රියමාලි යන අයගේ නිවසේ විදුලිය අද (02) දින සිට විසන්ධි කර ඇතැයි විදුලිබල ආරංචි මාර්ග වලින් පැවසේ.

 

මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇතැයි එම ආරංචි මාර්ගවලින් සඳහන් කරයි.

 

මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල අැවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිනි ප්‍රියමාලි යන අය සහ ඇගේ පවුලේ අය කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ ය.

views

185 Views

Comments

arrow-up