විදුලිබල ඇමති මහජන උපයෝගිතා කොමිසම පතුරු ගසයි

විදුලිය පිළිබඳ පසුවිපරමේදී මහජන උපයෝගිතා කොමිසම සිය වගකීම නිසියාකාරව ඉටු නොකර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අයවැය තෙවන වර කියවීමේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ අය කොමිෂන් සභා අවශ්‍යය බව පවසන අවස්ථාවක මෙවැනි කොමිෂන් රටට නොතිබුණා නම් තමාට සිතෙන්නේ මෙම ක්‍රියා හේතුව වී ඇති බවයි.
198 Views
Comments