මහින්දගේ උපන්දිනයට පිරිත් දේශනාවක් - ගෝඨාත් ඇවිත් (VIDEO)

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් මේ වන විට මහා සංඝරත්නය වැඩම කොට ජය පිරිත් දේශනාවක් පැවැත්වීම ආරම්භ කොට තිබෙනවා.
ඊට හිටපු ජනාධිපති ගොඨාභය රාජපක්ෂද එක්ව සිටීම විශේෂ සිදුවීමක්.
මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය ඊයේ(18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ , ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර හිටපු ජනාධිපතිවරයාට සෙත් පැතීම ද සිදු වුණා.
188 Views
Comments