අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් මියෝ කාලා

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත්ව තිබියදී පොලිස් භාරයට ගත් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් මීයන් විසින් විනාශ කර තිබෙනවා.
ඉන්දීය පොලීසිය සඳහන් කළේ අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය සාක්ෂි ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් අධිකරණය පොලීසියට නියෝග කර තිබුණා.
කැඳවූ අවස්ථාවේ පොලීසිය විසින් අධිකරණයට දන්වා ඇති බවයි.
මීයන් ප්‍රමාණයෙන් කුඩා වීම සහ ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති වීමෙන් ඒ සම්බන්ධව නිසි පියවරක් ගැනීමට හැකියාව නොලැබුණු බව පොලීසිය අධිකරණයේ දී පෙන්වා දී තිබෙනවා.
183 Views
Comments