පිරිවෙන් අධ්‍යාපනය ගැන විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
06

පිරිවෙන් අධ්‍යාපනය ගැන විශේෂ නිවේදනයක්

පිරිවෙන් අධ්‍යාපනය ගැන විශේෂ නිවේදනයක්

එළඹෙන ඔක්තෝම්බර් 14 වනදා සිට සිසුන් 200ට අඩු පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපනික ආයතන නැවතත් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

 

මේ පිළිබදව දැනුවත් කරමින් විශේෂ නිවේදනයක් දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

 

 

views

780 Views

Comments

arrow-up