AUG
01
කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැය 24 පුරා එන්නත්කරණ වැඩසටහනක්

අද පෙරවරු 8.30 සිට පැය 24 පුරාම යුද හමුදාවේ සහභාගීත්වයෙන් විහාරමහා දේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.
අද දින ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවන මාත්‍රාව බස්නාහිර පළාතේ තවත් ස්ථාන රැසකදී ජනතාවට ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
සෞඛ්‍ය අංශ දන්වා සිටියේ එන්නත් ලබා ගැනීමට පැමිණීමේදී ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබාගත් කාඩ්පත සහ ජාතික හැදුනුම්පත රැගෙන ආ යුතු බවයි.
951 Views
Comments