වැටලීමකින් පුරාවස්තු සොයා කැණීම් කළ 06ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

වැටලීමකින් පුරාවස්තු සොයා කැණීම් කළ 06ක් අත්අඩංගුවට

වැටලීමකින් පුරාවස්තු සොයා කැණීම් කළ 06ක් අත්අඩංගුවට

පුරාවස්තු සොයා කැණීම්කල පුද්ගලයින් 06 දෙනෙකු සුරියවැව මහගල්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

 

සුරියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.

 

සැකකරුවන් සමඟ කැණීම් උපකරණ, පූජා භාණ්ඩ සහ ඔවුන් පැමිණි යතුරු පැදි 05ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. 

 

අත්අඩංගුවටපත් සැකකරුවන් සුරියවැව සහ හම්බන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුන් වන අතර ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

867 Views

Comments

arrow-up