දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම අසල ජලයෙන් යටවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම අසල ජලයෙන් යටවෙයි

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම අසල ජලයෙන් යටවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්න මාර්ගයේ ස්ථාන දෙකකින් ජලයෙන් යටවීම හේතුවෙන් කුඩා  රථවාහනවලට අධිවේගී පිවිසුමට ඇතුළු වීමට හෝ එයින් පිටවීමට නොහැකි බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් නිහාල් ලොඩ්‍රික් පැවසීය.

 

ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට හෝ ගාල්ල දෙසට යාමට බලාපොරොත්තුවන රියදුරන් දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට හෝ පිට වීමට කටයුතු කරන ලෙස  වැඩිදුරටත් දන්වා සිටි.

views

214 Views

Comments

arrow-up