මෙරට පලමු ලයිෆ් ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව හඳුන්වා දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

මෙරට පලමු ලයිෆ් ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව හඳුන්වා දෙයි

මෙරට පලමු ලයිෆ් ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව හඳුන්වා දෙයි

එල්.ඕ.එල්.සී. ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මෙරට පළමු ලයිෆ් ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව වන හොනර්ස් ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දී තිබෙනවා.

රක්ෂණ හිමියන්ට වට්ටම් හෝ ලෝයල්ටි ප්‍රසාද ලකුණු මගින් රක්ෂණ වාරිකය ගෙවීමේදී දැරීමට සිදුවන පිරිවැය සහ අනෙකුත් පිරිවැය වෙනුවෙන් සහනයක් ලබාදීම සමාගමේ අරමුණයි.

මීට අමතරව පළමු වරට ඩිජිටල් රක්ෂණ ඔප්පු නිකුත් කිරීමේ ජාලය වන ඉලෙක්ට්‍රොනික පී.ඕ.එස්. සේවාවද හඳුන්වාදීමට මොවුන් පියවර ගෙන තිබෙනවා. 

views

228 Views

Comments

arrow-up