අද සිට කන්සියුලර් කාර්යාල දින පහම වැඩ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

අද සිට කන්සියුලර් කාර්යාල දින පහම වැඩ

අද සිට කන්සියුලර් කාර්යාල දින පහම වැඩ

 

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ       කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම හේතුවෙන් අද (04) සිට කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර ඇති අතර ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව පවතින බවයි.

 

 


විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාල ද  ඒ ආකාරයටම සතියේ දින 05ම විවෘතව පවතින බවයි.

views

233 Views

Comments

arrow-up