මුලින්ම උ/පෙළ සිසුන්ට ෆයිසර් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

මුලින්ම උ/පෙළ සිසුන්ට ෆයිසර් දෙයි

මුලින්ම උ/පෙළ සිසුන්ට ෆයිසර් දෙයි

පාසල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලෙස ෆයිසර් එන්නත් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

 

 


අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ උසස්පෙල විභාගයට මුහුණ දීමට බලාපොරොත්තු වන සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

 

 


සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉල්ලීමක් කරමින් පවසා සිටියේ උසස්පෙල සිසුන්ට ෆයිසර් එන්නත් ලබා දී කඩිනමින් පන්ති ආරම්භ කරන ලෙසයි.

views

792 Views

Comments

arrow-up