කාබනික පොහොර ලබා දීමට පෙර පස පරික්ෂා කිරීමට රජය සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

කාබනික පොහොර ලබා දීමට පෙර පස පරික්ෂා කිරීමට රජය සැරසෙයි

කාබනික පොහොර ලබා දීමට පෙර පස පරික්ෂා කිරීමට රජය සැරසෙයි

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසා සිටියේ මහ කන්නයට අවශ්‍ය පොහොර ලබා දීමට සිදු කරන පාංශු පරීක්ෂණ කටයුතු ලබන සතියේ සිට අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි.

 

 


ඔහු වැඩිදුරටත් කියා සිටියේ කාබනික පොහොර භාවිතය පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට කෘෂි පර්යේෂණ නිලධාරීන් මේ වන විට පුහුණු කරමින් සිටින බවයි.

 

 


තවද පරීක්ෂාවට ලක් කෙරෙන වගා බිම් හිමි ගොවීන්ට පොහොර ලබා ගැනීමට කාඩ්පතක් නිකුත් කිරීමටද පියවර ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය.

views

815 Views

Comments

arrow-up