තැඹිලි අපනයනකරුවන්ට සුබ ආරංචියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

තැඹිලි අපනයනකරුවන්ට සුබ ආරංචියක්

තැඹිලි අපනයනකරුවන්ට සුබ ආරංචියක්

ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ෆෙස්ටිවල් 2023 උත්සවයේදී මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පැවති බව වැවලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

 

ඒ අනුව මෙරට තැඹිලි නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයන්ට එය සුබදායි පණිවුඩයක් බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

 

ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමටත්, මෙරට නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් අදාළ උත්සවය ජපන් - ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධාන කෙරුණි.

 

එහිදී තැඹිලිවලට අමතරව වෙනත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයන් මිලදී ගැනීමට ජපන් වැසියන් කටයුතු කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

views

241 Views

Comments

arrow-up