කොහුවල මංසන්ධිය හරහා යන වාහනවලට හදිසි දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

කොහුවල මංසන්ධිය හරහා යන වාහනවලට හදිසි දැනුම්දීමක්

කොහුවල මංසන්ධිය හරහා යන වාහනවලට හදිසි දැනුම්දීමක්

කොහුවල මංසන්ධිය හරහා ගමන් ගන්නා රථවාහන සඳහා පොලීසිය හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.

 

කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් කාලය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට එම නිවේදනයෙන් දැනුම්දී තිබේ.

 

views

275 Views

Comments

arrow-up