ගොවීන්ට කෘෂි උපකරණ ගන්න සහන ණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ගොවීන්ට කෘෂි උපකරණ ගන්න සහන ණයක්

ගොවීන්ට කෘෂි උපකරණ ගන්න සහන ණයක්

කෘෂි යන්ත්‍රෝපකරණ වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

 

ඊට විසඳුම් ලෙස ගොවීන්ට කෘෂි උපකරණ මිලදී ගැනිම සදහා සහන ක්‍රමයට ණය මුදලක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.

views

360 Views

Comments

arrow-up