ජෙනරේටර් සඳහා ඉන්ධන ලබගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීමට උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ජෙනරේටර් සඳහා ඉන්ධන ලබගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීමට උපදෙස්

ජෙනරේටර් සඳහා ඉන්ධන ලබගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීමට උපදෙස්

විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන්නන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ලියාපදිංචි වී සතිපතා තමන්ගේ ඉන්ධන අවශ්‍යතාවය දන්වා සිටින ලෙස බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

එසේම අදාළ අවශ්‍යතාවයට අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා එක් නිශ්චිත පිරවුම් හලක් නම් කරන ලෙසද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබෙනවා.

අදාල ට්විටර් පණිවිඩය පහතින්.

 

 

views

240 Views

Comments

arrow-up