JUL
19
ඉන්දියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සංගණනයක

නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල හෝ වෙනත් අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්නා සිසු සිසුවියන් සම්බන්ධයෙන් සංගණනයක් ආරම්භ කර ඇති බවයි.
වැඩි දුරටත් එහි දැක්වෙන්නේ පවතින වාතාවරණය අනුව එරට අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට යම් සහායක් අවශ්‍ය වෙතොත් එහි දී මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මෙම ලියාපදිංචිය වැදගත් වන බවටයි.
248 Views
Comments