පරෙයියන් ඇල්ලට බිලිවූ අයියා නගෝ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

පරෙයියන් ඇල්ලට බිලිවූ අයියා නගෝ

පරෙයියන් ඇල්ලට බිලිවූ අයියා නගෝ

බඩල්කුඹුර පිහිටි පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය අයියා සහ නංගී දියේ ගිලි මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි.

 

සුරාජ් මධුෂංක සහ අයේෂා ගයාෂානි නමැති දෙදෙනෙක් මෙසේ මියගොස් තිබේ.

 

පවුලේ ඥාතීන් සමඟ පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගොස් සිටියදි මෙසේ අවාසනාවන්ත ලෙස මොවුන් මෙසේ දියේ ගිලි මියගොස් ඇත.

views

1013 Views

Comments

arrow-up