MAR
03
කොරෝනා නිසා මිනිස් මොළයට සිදුවන බලපෑම් ගැන හෙළිදරවුවක්

ලෝක ස්නායු රෝග පිළිබඳ සම්මේලනයේ මහජන උපදේශනය පිළිබඳ උප සභාපති තිස්ස විජේරත්න මහතා සදහන් කොට සිටින්නේ ලොවපුරා කොවිඩ් වයිරසය වැළඳුණු පුද්ගලයන්ගෙන් සියයට දහයක් පමණ පිරිසකට ස්නායු රෝග වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
කාංසාව, විෂාදය සහ සියදිවි හානි කරගැනීමට පවා හේතු වන මොළය ආශ්‍රිත ආසාදන මේ හේතුවෙන් ඇති විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
223 Views
Comments