MAR
17
බිල්පත් නොගෙවූ සැමට වතුර නෑ

ජල බිල්පත් හිග සියළුම පාරිභෝගිකයින්ගේ සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ජල සැපයුම් විසන්ධි කිරිමට පියවරගෙන ඇති බව එම මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඒකනායක වීරසිංහ සදහන් කළේය.
676 Views
Comments