එල් එන් ජී නැවත වැඩ අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

එල් එන් ජී නැවත වැඩ අරඹයි

එල් එන් ජී නැවත වැඩ අරඹයි

යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සැලසුම් කළ පරිදි නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම එල් එන් ජී සැපයීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

 

ඒ අනුව කෙරවලපිටිය බලාගාර සංකීර්ණයට ගෑස් සැපයීමේ අයිතියද ඔවුනට හමුවී ඇත.

 

ආරම්භයේදී සමාගම විසින් දිනකට එල් එන් ජී ගැලු‍ම් මිලියන 1.2ක් ලබාදීමට නියමිතය.

views

667 Views

Comments

arrow-up