MAR
03
ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට

අමාත්‍ය උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් මීට සුළු මොහොතකට පෙර (03) ඉවත් කර තිබෙනවා.
රජයේ ආරංචි මාර්ග පැවසුවේ, නව කැබිනට් සංශෝධනයන් හි දී මෙම අමාත්‍යවරුන් හට සිය ධුරයන් අහිමි වූ බවයි.
ධුරයෙන් ඉවත් වීමට පෙර බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිළ කටයුතු කළ අතර, කර්මාන්ත අමාත්‍යවරයා වූයේ විමල් වීරවංශයි.
1110 Views
Comments