NOV
28
බේකරි නිෂ්පාදන මිල පිට පිට දෙවන වරටත් ඉහළ යන ලකුණු

බේකරි හිමියන්ගේ සංගමය විසින් නැවතත් බේකන් නිෂ්පාදන වල මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ තිරිඟු පිටි මිල ඉහළයාම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.
මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අද දින ප්‍රකාශ පත් කිරීමට නියමිතයි.
රට තුළ තිරිඟු පිටි හිඟයක් පවතින හෙයින් තොග වෙළෙන්දන් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහල දමා තිබුණා.
776 Views
Comments