NOV
21
උත්සව සමයට බේකරි නිෂ්පාදන නැතිවීමේ අවදානමක්

මේ වන විට රට තුළ පවතින දැඩි තිරිඟු පිටි හිඟය හේතුවෙන් බේකරි නිෂ්පාදකයින් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.
ඔවුන් චෝදනා කරන්නේ තිරිඟු පිටි බෙදාහැරීමේ සමාගම් නිකුත් කරන තිරිඟු පිටි ප්‍රමාණය 25%කින් පමණ පහළ දමා ඇති බවයි.
මේ හේතුවෙන් එළඹෙන උත්සව සමයට අවශ්‍ය කරන නිෂ්පාදන නිපදවීමේදී තිරිඟු පිටි සපයා ගැනීම ගැටලුවක් වී තිබෙනවා.
805 Views
Comments