පුද්ගලයකුගේ අතක් වෙන් කල පහර දීම
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

පුද්ගලයකුගේ අතක් වෙන් කල පහර දීම

පුද්ගලයකුගේ අතක් වෙන් කල පහර දීම

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පිළියන්දල , මඩපාත, පොල්හේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් අදාළ පුද්ගලයාගේ එක් අතක් වෙන් වී ඇති බවයි.

 

පහරදීමට පැමිණි පුද්ගලයන් ත්‍රීරෝද රථයකින් පළාගොස් තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.

 

සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ, ය.

 

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

views

800 Views

Comments

arrow-up