පොහොර අර්බුධය නිසා එළවළු අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

පොහොර අර්බුධය නිසා එළවළු අඩුවෙයි

පොහොර අර්බුධය නිසා එළවළු අඩුවෙයි

පොහොර අර්බුධය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොගද සීඝ්‍රයෙන් අඩු වී තිබෙනවා.

 

 

පෑලියගොඩ මැනිං වෙළදපොළ වෙත ලැබෙන එළවළු තොග සියයට 60කින් පමණ අඩු වී ඇති බවයි ව්‍යාපාරකයින් පවසන්නේ. එළවළු තොග ඉදිරියේදීත් අඩු වුවහොත් එළවළු තොග මිලදී ගැනීම සඳහාද පෝලිම් පවතිනු ඇති බවද ඔවුන් සඳහන් කළා.

 

 

එළවළු තොග අඩු වීමත් සමග එළවළු තොග මිල ගණන්ද ඉහල ගොස් ඇති බවයි මැනිං පොදු වෙළද සමිතියේ සභාපති එච් එම් උපසේන සඳහන් කළේ.

views

907 Views

Comments

arrow-up