මුහුදු ගිය තරුණයෙකු මුහුදට වැටී අතුරුදහන් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

මුහුදු ගිය තරුණයෙකු මුහුදට වැටී අතුරුදහන් වෙයි

මුහුදු ගිය තරුණයෙකු මුහුදට වැටී අතුරුදහන් වෙයි

ධීවර කටයුතු සඳහා මාගල්ල ධිවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු මුහුදට වැටී අතුරුදහන් වී තිබෙනවා.

 

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ රත්ගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

 

නාවික හමුදාව සහ ගාල්ල වරාය පොලීසිය එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

views

688 Views

Comments

arrow-up