පෞද්ගලික බැංකු සතියකට වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

පෞද්ගලික බැංකු සතියකට වසා දැමේ

පෞද්ගලික බැංකු සතියකට වසා දැමේ

මෙරට ප්‍රමුඛ පෙළේ පුද්ගලික බැංකු කිහිපයක් අද දිනයේ සිට සතියක කාලයක් සාමාන්‍ය බැංකු සේවා සඳහා සිය ශාඛා වසා තැබෙන බව දැනුම් දී තිබේ.

 

පවතින දැඩි කොවිඩ් අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

 

ඒ අනුව පහත බැංකුවවල සියලුම ශාඛා මෙම සතිය පුරාම වසා තැබෙනු ඇත

 

  • කොමර්ෂල් බැංකුව
  • සම්පත් බැංකුව
  • සෙලාන් බැංකුව
  • DFCC බැංකුව
  • අමානා බැංකුව
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
  • යූනියන් බැංකුව

 

මීට අමතරව හැටන් නැෂනල් බැංකුව හෙට සහ අනිද්දා යන දිනයන්හිදී පමණක් සිය ශාඛා වසා තැබීමට තීරණය කර තිබේ.

 

කෙසේ නමුත් ඩිජිටල් බැංකු කරණ කටයුතු සියල්ල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

865 Views

Comments

arrow-up