පොලිස් මාර්ග බාධකයේදී එක්කෝටි හැත්තෑ ලක්ෂයක මත්පැන් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

පොලිස් මාර්ග බාධකයේදී එක්කෝටි හැත්තෑ ලක්ෂයක මත්පැන් අල්ලයි

පොලිස් මාර්ග බාධකයේදී එක්කෝටි හැත්තෑ ලක්ෂයක මත්පැන් අල්ලයි

වාලච්චේන, රිදීතැන්න පොලිස් මාර්ග බාධකයේදී රුපියල් 170 000 000 ට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගැනීමට වාලච්චේන පොලිසිය සමත් වී තිබෙනවා.

 

අදාළ ලොරි රථයේ තිබී මත්පැන් බෝතල් 9240ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

views

1135 Views

Comments

arrow-up