MAY
31
පියුමිට හා චන්දිමාල්ට ඇප

නිරෝධායන නීති කඩකරමින් කොළඹ තරු පහේ හෝටලයක ඊයේ (30) රාත්‍රී උපන්දින සාදයක් සංවිධානය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු රූපලාවණ්‍ය ශිල්පීන් චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10 බැගින් වූ පෞද්ගලික ඇප මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
1130 Views
Comments