සජිත්ගේ ආශ්‍රිතයෝ 04 ක් ස්වයං නිරෝධායනයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

සජිත්ගේ ආශ්‍රිතයෝ 04 ක් ස්වයං නිරෝධායනයට

සජිත්ගේ ආශ්‍රිතයෝ 04 ක් ස්වයං නිරෝධායනයට

මේ වන විට කොරෝනා ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ස්වයං නිරෝධයට යොමු වී තිබෙනවා.

 

තමා හෙට දිනයේ දී පී.සී.අාර් පරීක්ෂණයකට යොමු වන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළ අතර බදාදා දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළා.

views

1400 Views

Comments

arrow-up