MAY
18
කොවිඩ් වැළඳී හිටපු TNA මන්ත්‍රී කේ තුරෙයිරත්නසිංහම් අභාවප්‍රාප්ත වෙයි

Covid 19 වෛරසය ආසාදනය වී කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා භාවප්‍රාප්ත වී තිබෙනවා.
969 Views
Comments