JAN
19
රට පුරා විදුලිය කැපීම ඇරඹේ - කැපෙන විදිහ මෙන්න

කාලසටහනකට අනුව විදුලි කප්පාදුව මේ වන විට ආරම්භ කර ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.
දිවයිනම ආවරණය වන පරිදි අවශ්‍යතා මත මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙන බවද එම මණ්ඩලය කියා සිටිනවා.
මෙම විදුලි කප්පාදුව අද පස්වරු 6 ට ආරම්භ වූ අතර එය රාත්‍රී 9.30 දක්වා ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ පස්වරු 6.00 - 7.45, 7.45 - 9.30 යන ඛාණ්ඩ දෙකටයි.
1759 Views
Comments