පසුගිය වසරේ ණය කාඩ්පත් භාවිතයේ වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

පසුගිය වසරේ ණය කාඩ්පත් භාවිතයේ වැඩිවීමක්

පසුගිය වසරේ ණය කාඩ්පත් භාවිතයේ වැඩිවීමක්

2021 වර්ෂයට සාපේක්ෂව 2022 වසරේ ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩි වී තිබෙන අතර මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී සක්‍රීය කාඩ්පත් 19,027,195 ක් වූ අතර එය 2022 වසරේ දෙසැම්බර් මාසය වනවිට 19,040,720 ක් වූ බවයි.

 

ඒ අතරට දේශීය ක්‍රෙඩිට් කාඩ්පත් 13,445 ක් සහ ගෝලීය වශයෙන් පිළිගත් කාඩ්පත් 19,040,720 ක් අයත් වේ.

 

එමෙන්ම 2021 වසරේ නොපියවූ ශේෂය 133,285 ක් වන අතර එය, 2022 වසරේ 143,098 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

views

200 Views

Comments

arrow-up