AUG
20
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පැලියගොඩ බුලුගහ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
අදාළ සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 71ක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් 85,000 කට ආසන්න බවයි පොලීසිය ප්‍රකාශ කර සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.
230 Views
Comments