AUG
13
ගිනි අවියක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ලඟ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ කොක්මාදුව කඳවුරේ නිලධාරීන් ඊයේ(12) සමත් වී තිබෙනවා.
මෙහිදී අදාළ සැකකරුවන් සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත උණ්ඩ බැරලයක් හා සම්බන්ධ කළ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා කඩු දෙකක් හමුවී තිබෙනවා.
අදාළ සැකකරුවන් කොටවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29,34 හා 35 යන වයස්වල පසුවන්නන්.
දකුණු අප්‍රිකා T20 තරඟාවලියේ ක්‍රීඩා නාමාවලිය නිකුත් කෙරේ
274 Views
Comments