MAY
06
මාදිවෙල මන්ත්‍රී නිවාස වලට යන මාර්ගය අවහිර කෙරේ

මාදිවෙල මන්ත්‍රී නිවාස සිට කිඹුලාඇල දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
අරගලයට සහය දක්වමින් ජනතාව මාර්ගයට බැස විරෝධය දැක්වීම හේතුවෙන් මාර්ගයේ එලෙස අවහිර වී තිබේ.
පිටකෝට්ටේ හන්දිය සිට තලවතුගොඩ දෙසට හා පැලවත්ත දෙසට වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව වාර්තා වනවා.
649 Views
Comments