“මැයි 01 දින දේශපාලනයත්, අරන් ගෝල්ෆෙස් පැත්තේ එන්න එපා” - අරගල භූමියෙන් දේශපාලඥයන්ට පණිවුඩයක්

මැයි 01 වැනි දින රටේ සියලුම දේශපාලන පක්ෂ වලට අරගල භූමියේ සිටින තරුණ නායකයින් විශේෂ පණිවුඩයක් යවා ඇතැයි වාර්තාවේ.
එම පණිවුඩයෙන් දැනුම් දී තිබෙන්නේ කම්කරු දිනයේදී දේශපාලනයත් රැගෙන අරගල භූමිය වෙත නොපැමිණෙන ලෙසයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැයි දිනයේදී සිය පාක්ෂිකයන්ට ගෝල්ෆෙස් පිටියට යන ලෙස සිදුකළ ප්‍රකාශයෙන් පසු මෙම පණිවුඩය අරගලකරුවන් විසින් යවා ඇති බව වාර්තාවේ.
776 Views
Comments