අරලියගහ මැදුර ඉදිරිපිට විරෝධතාව නොසන්සුන්, විරෝධතාකරුවන් පොලිසිය හා ගැටුම්, අයෙකු රෝහලට (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

අරලියගහ මැදුර ඉදිරිපිට විරෝධතාව නොසන්සුන්, විරෝධතාකරුවන් පොලිසිය හා ගැටුම්, අයෙකු රෝහලට (VIDEO)

අරලියගහ මැදුර ඉදිරිපිට විරෝධතාව නොසන්සුන්, විරෝධතාකරුවන් පොලිසිය හා ගැටුම්, අයෙකු රෝහලට (VIDEO)

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා භූමියේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

 

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්වයක් ඇතිවීම මීට හේතුවයි.

 

දින කිහිපයක සිට එම ස්ථානයේ නවතා තිබුණු බස් රථ වල රඳවා තිබූ විරෝධතා පුවරු ඉවත් කිරීමට පොලිසිය කටයුතු කිරීමෙන් අනතුරුව මෙම තත්ත්ව ඇතිවිය.

 

ඇතිවු නොසන්සුන්තාවය හේතුවෙන් විxරෝධතාකරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 

 

views

743 Views

Comments

arrow-up