රාජපක්ෂවරු ඇමතිකම් එපා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

රාජපක්ෂවරු ඇමතිකම් එපා කියයි

රාජපක්ෂවරු ඇමතිකම් එපා කියයි

ඉදිරියේදී පිහිටුවනු ලබන කිසිදු ආකාරයේ ආණ්ඩුවක අමාත්‍යධුර භාරනොගැනීමට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහ රාජ්‍ය අමත්‍යවරයෙකු තීරණය කර ඇති බව වාර්තා වනවා.

 

 

ඒ අනුව තොරතුරු වාර්තා වන්නේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් පෞද්ගලිකව මෙම තීරණය ගෙන ඇති බව‍යි.

views

651 Views

Comments

arrow-up