රගර් මැච් එකේ විනිසුරුගේ කනට ගැහුව අක්කාව හඳුනාගනී (VIDEO)

ත්‍රිත්ව විද්‍යාල හා ශාන්ත තෝමස් රගර් තරඟය අතරතුර විනිසුරුවෙකුගේ කනට ගැසූ තරුණිය හඳුනාගැනීමට හැකිවී ඇතැයි වාර්තාවේ.
ඇය මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක රැකියාව කරන තැනැත්තියකු බවට දැනගන්නට ඇත.
ඇයගේ සොහොයුරා එක් රගර් පිලක උපනායකයා බවටද වාර්තා වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑ විනිසුරුවරයා පොලිසියට පැමිණිල්ලක්ද කොට ඇත.
748 Views
Comments